යළි නොඑන මගේම සිහිනය................

ජීවිතය හරි බරයි දෙවියනි
සරසවි  ඉදිකඩයි එහි ඇති 
පනින්නට මට සවිය මදි උනි 
ලතැවුලක් පමණක්ම හිමි උනි.........


සරසවි සිහිනෙන්ම සිතම පිර  උනි
ඒ  සොදුරු ලොව මටම ලං උනි 
සිහිනයට පිට දිදී හිනැහුනි 
සොදුරු ලෝකෙක ඔහේ තනි උනි........


සිහින වෙන්වී දුරක පා උනි
කදුළු හිරිකඩ ඇසට එක් උනි 
සොදුරු සරසවි සිහිනෙ බොද උනි 
කදුළු එක්කම මෙදා සැතපෙමි.......

 
computer දන්න සිංහලෙන් © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes