පියවර 1:-ක්ලික් START BUTTON
පියවර2:- දැන් CONTROL PANEL යන්න
පියවර 3:- දැන් PROGRAM යන්න තෝරන්න
පියවර 4:- දැන් PROGRAM AND FEATURES යන්න තෝරන්න
පියවර 5:- දැන් වම්පස තියෙන TURN WINDOWS FEATURES ON OR OFF ක්ලික් කරන්න
පියවර 6:- දැන් GAMES මත ඩබල් ක්ලික් කරලා OK කරලා බලන්න ..
එහෙනම් කස්ටියටම ජයවෙවෝ...
0 comments:
Post a Comment