1) මම ඉස්සරලාම කියලා දෙන්න යන්නේ බ්ලොග් ලියන කස්ටියට වැදගත් සොෆ්ට්වෙයා කෑල්ලක්.බ්ලොග් එකක් කරන කස්ටිය තමා දන්නේ සිංහලෙන් ටයිප් කරන්න ගියාම කොච්චර කට්ටක් කන්න ඕනද කියලා....සමහර වෙලාවට ඔයාට හිතෙන්න ඇති අපි මැසේජ් කොටනවා වගේ සිංහලෙනුත් කොටන්න පුලුවන්නම් කොච්චර ෂෝක් ද කියලා....
ඉස්සර නම් ඉතින් කීබෝඩ් එකෙන් අකුරු තෝර තෝර කොටන්න ගියාම මේ බ්ලොග් කෙරුවාව අත ඇරලා දාන්න හිතෙන්න ඇති..මට නම් එහෙම හිතිලා තියෙනවා ...එත් දැන් එහෙම ඔනී නැ .....ඒ වැඩෙත් දැන් අපිට මැසේජ් ගහනවා වගේ සිංහල කොටගෙන කොටගෙන යන්න පුළුවන්......
වැඩි කතා ඔනෝ නැ මෙන්නේ ලින්ක් එක
ඩව්න්ලෝඩ් කරගන්නවානම් මෙතනින් යන්න ...
2) අනිත් එක තමා අපි නෙට් එකේ මොනවා හරි කියවනකොට සමහර ඉංග්‍රීසි වචන වල තේරුම් බලා ගන්න අපි සිංහල ඉංග්‍රීසි ඩික්ෂනරියක් පාවිච්චිකරන එක.එත් දැන් එහෙම කරන්න ඔනී නැ ඒකටත් තියෙනවා පොඩි වැඩ කැල්ලක් මම කියලා දෙන්නේ ගුගල් ක්‍රෝම් පාවිචි කරන අයට කොහොමද ඒක කරන්නේ කියලා.මේක ඇත්තටම ගුගල් ක්‍රෝම් වලට එන Extensions එකක්..
මෙතන click කරන්න..
ඊට පස්සේ පහත ස්ක්‍රීන් ෂොට් එකේ පරිදි රවුම් කරලා තියෙන තැනින් ඇඩ් කරගන්න...
3) අනිත් ඒක තමා ඔයාලා නෙට් එකේ ඉන්නකොට පේජ් එකේ හැම තැනම ම කරදර ඇඩ් තියෙනවා නේද ?මෙන්න මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන් පුළුවන් ඔන්න ඔය හැම පේජ් එකකම තියෙන කරදර කාර ඇඩ් වලින්න බේරෙන්න.එකෙන් අපට අනවශ්‍ය ඩේටා කැපෙන ඒකද වලක්වා ගන්න පුළුවන් .
0 comments:
Post a Comment