කිසිම software එකක් නොමැතිව folder lock එකක් සාදා ගන්නා ආකාරය

අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද කිසිම software එකක් නොමැතිව widows වල folder එකක් lock කරගන්නේ කියලා .ඇත්තටම මේක notepad එකත් එක්ක කරන සෙල්ලමක්.

                                                               

පියවර1:- ඉස්සරලාම ඔයාලා notepad එක open කරලා පහත code එක copy කර paste කරගන්න.


cls 
@ECHO OFF 
title lock box
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK 
if NOT EXIST MyFolder goto MDMyFolder 
:CONFIRM 
echo Are you sure to lock this folder? (Y/N) 
set/p "cho=>" 
if %cho%==Y goto LOCK 
if %cho%==y goto LOCK 
if %cho%==n goto END 
if %cho%==N goto END 
echo Invalid choice. 
goto CONFIRM 
:LOCK 
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
echo Folder locked 
goto End 
:UNLOCK 
echo Enter password to Unlock Your Secure Folder 
set/p "pass=>" 
if NOT %pass%== 1234 goto FAIL 
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder 
echo Folder Unlocked successfully 
goto End 
:FAIL 
echo Invalid password 
goto end 
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully 
goto End 
:End






පියවර2:- දැන් file හරහා save as යන්න.file name එකට "Lock.bat ලෙසත් save as type එක all file යන්නත් ලබාදී save කරගන්න.
(ඉහත code එකේ නිල් පාටින් ඇති 1234 වෙනුවට ඔබට කැමති මුරපදයක් ඔබගේ ෆෝල්ඩර් ලොක් එක සදහා යොදා ගත හැක.එය ඔබට කැමති පරිදි වෙනස් කරගැනීමෙන් අනතුරුව save කරගන්න.)

පියවර3:- දැන් ඔබ save කර ස්ථානයට ගොස් locker  යන icon එක මත ඩබල් ක්ලික් කර ගන්න.ඉන්පසු MyFolder ලෙස අළුත් folder එකක් දැක ගත හැක.පසුව ඔබට අවශ්‍ය data එම folder එක තුලට දමා නැවත වරක් locker icon එක මත ඩබල් ක්ලික් කරන්න.

පියවර4:- ඉන්පසුව ඔබට lock box ලෙස වින්ඩෝ එකක් ලැබේවි.ඉන්පසු එය මත Y ලෙස type කර enter කරන්න.

පියවර5:- ඔබට නැවත එම ලොක් කල folder එක open කර ගැනීමට නැවත locker icon එක මත ඩබල් ක්ලික් කර ඔබ යොදපු password එක ලබාදී enter ඔබන්න.






ඉන්ටර්නෙට් speed එක 20%කින් වැඩි කරගමු

අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද වින්ඩෝස් වල කිසිම software එකක් භාවිතා නොකර ඉන්ටර්නෙට් speed එක 20%කින් වැඩි කරගන්නේ කියලා.



පියවර 1:- ඉස්සරලාම start හරහා run box එක open කරගෙන gpedit.msc යන්න type කර ok කරන්න.

පියවර 2:- දැන්   Local Computer Policy>Computer Configuration>Administrative Templetes>Network>QoS Packet Scheduler යන්න ක්ලික් කරන්න.ඉන් පසු  Limit Reservable Bandwidth.යන්න මත ඩබල් ක්ලික් කරන්න.

පියවර 3:- දැන් ඉහලින් ඇති Enable යන්න select කර Bandwidth limit අගය 0 කරන්න.



පියවර 4:- දැන් apply කර ok කරන්න.

දැන් ඔබගේ නෙට් ස්පීඩ් එක 20%කින් වැඩි වෙලා ඇත.



අළුත් ෆෝන්

BlackBerry Leap



2GB RAM හා 1.5GHz Dual Core ප්‍රොසෙසරයක් මෙන්ම 16GB රැම් මතකයක් සහිත මෙම උපාංගයේ ධාවනය වන්නේ BlackBerry OS 10.3.1 මෙහෙයුම් පද්ධතියයි.2G,3G,HSPA හා 4G LTE සබදතා සහිත මෙහි 128GB සහිත මෙමරිපත්  සම්බන්ධ කිරීමට හැකිය.8MP පිටුපස කැමරාව 2MP ඉදිරිපස කමරාවටත් අමතරව මෙහි ඇති සිහින් නිමාව බහුතර ජනමතය සහිත අසාර්ථක වූ BlackBerry Passport වැනි උපකරණ වලට වඩා සාර්ථක වනු ඇතැයි විශ්වාස කෙරේ.






NETWORK
  TechnologyGSM / HSPA / LTE
LAUNCH      Announced2015, March
      StatusAvailable. Released 2015, April
BODYDimensions144 x 72.8 x 9.5 mm (5.67 x 2.87 x 0.37 in)
Weight170 g (6.00 oz)
SIMYes
DISPLAYTypeCapacitive touchscreen, 16M colors
Size5.0 inches (~65.7% screen-to-body ratio)
Resolution720 x 1280 pixels (~294 ppi pixel density)
MultitouchYes
PLATFORMOSBlackBerry OS 10.3.1
ChipsetQualcomm MSM8960 Snapdragon S4 Plus
CPUDual-core 1.5 GHz Krait
GPUAdreno 305
MEMORYCard slotmicroSD, up to 128 GB
Internal16 GB, 2 GB RAM
CAMERAPrimary8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
FeaturesYes
Video1080p@30fps
Secondary2 MP, 720p
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes
3.5mm jackYes
COMMSWLANWi-Fi 802.11 b/g/n, hotspot
Bluetoothv4.0, A2DP, EDR, LE
GPSYes, with A-GPS
RadioFM radio
USBmicroUSB v2.0
FEATURESSensorsAccelerometer, proximity
MessagingSMS, MMS, Email, Push Email, IM, BBM
BrowserHTML5
JavaYes, MIDP 2.1
- Active noise cancellation with dedicated mic
- BlackBerry maps
- Organizer
- Document viewer
- Photo/video editor
- MP3/WAV/eAAC+/FlAC/WMA player
- MP4/H.264/WMV player
BATTERYNon-removable Li-Ion 2800 mAh battery
Stand-by
Talk timeUp to 25 h
MISCColorsBlack



Lenovo A7ooo 









Octa-Core යනු Cores හෙවත් මාධ්‍යන් 8ක් ඇති ප්‍රොසෙසර බව දන්නා කරුණකි.කෙසේ වෙතත් ජංගම දුරකථන Octa-Core ලෙස නිපදවන්නේ ප්‍රබල හා සාමාන්‍ය මටමේ Dual Core ප්‍රොසෙසර දෙකක් එක් කිරීමෙනි.කෙසේ වුවත් මෙම Lenovo දුරකථන සැබෑ ලෙසට Cores 8ක් සහිත  1.5GHz Cortex A53 ප්‍රොසෙසරයකින් සමන්විත 5.5 ක 720p තිරයක් සහිත මෙම දුරකථනයේ අභ්‍යන්තර මතකය 8GB වන අතර RAM ධාරිතාව 3GB වෙයි.32GB දක්වා මෙමරිපත් සම්බන්ධ කිරීමේ හැකියාවට අමතරව මෙම දුරකථනයේ ද්විත්ව සිම් පහසුවද  අන්තර්ගත වීම විශේෂයකි.නවතම ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන මෙහි පිටුපස 8MP හා ඉදිරිපස 5MP අගයකින් යුත් කැමරාවක් ඇත.



Microsoft Lumia 640



microsoft සමාගම  Lumia 640 Dual sim, Lumia 640XL, Lumia 640 LTE හා Lumia 640 XL LTE Dual sim ලෙස දුරකථන හතරක කණ්ඩායමක් නිකුත් කරයි.මෙහි Lumia 640 හා Lumia 640 XL හී ප්‍රධාන වෙනස්කම වන්නේ 640 හි අගල් පහක තිරයක් හා 8MP ප්‍රධාන කැමරාවක් තිබීමත්  640 XL හි අගල් 5.7 ක තිරයක් හා 13MP ප්‍රධාන කැමරාවක් තිබීමත්ය.මේවායින් ද්විත්ව සිම් හා 4G සබදතා ඇති දුරකථන ද්විත්වය Lumia 640 LTE ලෙසත් Lumia 640 Dual sim ලෙසත් හදුන්වයි.microsoft windows 8.1 මෙහෙයුම් පද්ධතිය ධාවනය වන මෙහි මාදිලි හතරෙහිම RAM අගය 1GB වන අතර 1.2GHz Dual Core ප්‍රොසෙසර වලින් බල ගැන්වේ.අභ්‍යන්තර මතකය 8GB වුවද 128GB දක්වා මෙමරි සම්බන්ධ කල හැක.

Lumia 640XL

NETWORKTechnologyGSM / HSPA
LAUNCHAnnounced2015, March
StatusAvailable. Released 2015, April
BODYDimensions157.9 x 81.5 x 9 mm (6.22 x 3.21 x 0.35 in)
Weight171 g (6.03 oz)
SIMMicro-SIM
DISPLAYTypeIPS LCD capacitive touchscreen, 16M colors
Size5.7 inches (~69.1% screen-to-body ratio)
Resolution720 x 1280 pixels (~259 ppi pixel density)
MultitouchYes
ProtectionCorning Gorilla Glass 3
- ClearBlack display
PLATFORMOSMicrosoft Windows Phone 8.1 with Lumia Denim
ChipsetQualcomm MSM8226 Snapdragon 400
CPUQuad-core 1.2 GHz Cortex-A7
GPUAdreno 305
MEMORYCard slotmicroSD, up to 128 GB
Internal8 GB, 1 GB RAM
CAMERAPrimary13 MP, 4128 x 3096 pixels, Carl Zeiss optics, autofocus, LED flash
Features1/3'' sensor size
Video1080p@30fps
Secondary5 MP, 1080p
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes
3.5mm jackYes
COMMSWLANWi-Fi 802.11 b/g/n, DLNA, hotspot
Bluetoothv4.0, A2DP
GPSYes, with A-GPS, GLONASS, Beidou
NFCYes
RadioFM radio
USBmicroUSB v2.0
FEATURESSensorsAccelerometer, proximity, compass, sensor core
MessagingSMS (threaded view), MMS, Email, Push Email, IM
BrowserHTML5
JavaNo
- Active noise cancellation with dedicated mic
- MP3/WAV/eAAC+/WMA player
- MP4/H.264/WMV player
- OneDrive (30 GB cloud storage)
- Document viewer
- Photo/video editor
BATTERYLi-Ion 3000 mAh battery
Stand-byUp to 936 h (2G) / Up to 936 h (3G)
Talk timeUp to 31 h 20 min (2G) / Up to 23 h 40 min (3G)
MISCColorsMatte cyan, Orange, Black, Matte white, Glossy white


Lumia 640 LTE

NETWORKTechnologyGSM / HSPA / LTE
LAUNCHAnnounced2015, March
StatusAvailable. Released 2015, April
BODYDimensions141.3 x 72.2 x 8.8 mm (5.56 x 2.84 x 0.35 in)
Weight145 g (5.11 oz)
SIMDual SIM (Micro-SIM, dual stand-by)
DISPLAYTypeIPS LCD capacitive touchscreen, 16M colors
Size5.0 inches (~67.6% screen-to-body ratio)
Resolution720 x 1280 pixels (~294 ppi pixel density)
MultitouchYes
ProtectionCorning Gorilla Glass 3
- ClearBlack display
PLATFORMOSMicrosoft Windows Phone 8.1 with Lumia Denim
ChipsetQualcomm MSM8926 Snapdragon 400
CPUQuad-core 1.2 GHz Cortex-A7
GPUAdreno 305
MEMORYCard slotmicroSD, up to 128 GB
Internal8 GB, 1 GB RAM
CAMERAPrimary8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
Features1/4'' sensor size
Video1080p@30fps
Secondary1 MP, 720p
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes
3.5mm jackYes
COMMSWLANWi-Fi 802.11 b/g/n, DLNA, hotspot
Bluetoothv4.0, A2DP
GPSYes, with A-GPS, GLONASS, Beidou
NFCYes
RadioFM radio
USBmicroUSB v2.0
FEATURESSensorsAccelerometer, proximity, compass
MessagingSMS (threaded view), MMS, Email, Push Email, IM
BrowserHTML5
JavaNo
- Active noise cancellation with dedicated mic
- MP3/WAV/eAAC+/WMA player
- MP4/H.264/WMV player
- OneDrive (30 GB cloud storage)
- Document viewer
- Photo/video editor
BATTERYLi-Ion 2500 mAh battery
Stand-byUp to 864 h (2G) / Up to 864 h (3G)
Talk timeUp to 26 h 30 min (2G) / Up to 17 h 30 min (3G)
MISCColorsGlossy cyan, Orange, White, Matte black




 
computer දන්න සිංහලෙන් © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes