අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද වින්ඩෝස් වල කිසිම software එකක් භාවිතා නොකර ඉන්ටර්නෙට් speed එක 20%කින් වැඩි කරගන්නේ කියලා.
පියවර 1:- ඉස්සරලාම start හරහා run box එක open කරගෙන gpedit.msc යන්න type කර ok කරන්න.
පියවර 2:- දැන් Local Computer Policy>Computer Configuration>Administrative Templetes>Network>QoS Packet Scheduler යන්න ක්ලික් කරන්න.ඉන් පසු Limit Reservable Bandwidth.යන්න මත ඩබල් ක්ලික් කරන්න.
පියවර 3:- දැන් ඉහලින් ඇති Enable යන්න select කර Bandwidth limit අගය 0 කරන්න.
පියවර 4:- දැන් apply කර ok කරන්න.
දැන් ඔබගේ නෙට් ස්පීඩ් එක 20%කින් වැඩි වෙලා ඇත.
0 comments:
Post a Comment