BlackBerry Leap
2GB RAM හා 1.5GHz Dual Core ප්‍රොසෙසරයක් මෙන්ම 16GB රැම් මතකයක් සහිත මෙම උපාංගයේ ධාවනය වන්නේ BlackBerry OS 10.3.1 මෙහෙයුම් පද්ධතියයි.2G,3G,HSPA හා 4G LTE සබදතා සහිත මෙහි 128GB සහිත මෙමරිපත් සම්බන්ධ කිරීමට හැකිය.8MP පිටුපස කැමරාව 2MP ඉදිරිපස කමරාවටත් අමතරව මෙහි ඇති සිහින් නිමාව බහුතර ජනමතය සහිත අසාර්ථක වූ BlackBerry Passport වැනි උපකරණ වලට වඩා සාර්ථක වනු ඇතැයි විශ්වාස කෙරේ.
DISPLAY | Type | Capacitive touchscreen, 16M colors |
Size | 5.0 inches (~65.7% screen-to-body ratio) |
Resolution | 720 x 1280 pixels (~294 ppi pixel density) |
Multitouch | Yes |
PLATFORM | OS | BlackBerry OS 10.3.1 |
Chipset | Qualcomm MSM8960 Snapdragon S4 Plus |
CPU | Dual-core 1.5 GHz Krait |
GPU | Adreno 305 |
FEATURES | Sensors | Accelerometer, proximity |
Messaging | SMS, MMS, Email, Push Email, IM, BBM |
Browser | HTML5 |
Java | Yes, MIDP 2.1 |
| - Active noise cancellation with dedicated mic
- BlackBerry maps
- Organizer
- Document viewer
- Photo/video editor
- MP3/WAV/eAAC+/FlAC/WMA player
- MP4/H.264/WMV player |
Octa-Core යනු Cores හෙවත් මාධ්‍යන් 8ක් ඇති ප්‍රොසෙසර බව දන්නා කරුණකි.කෙසේ වෙතත් ජංගම දුරකථන Octa-Core ලෙස නිපදවන්නේ ප්‍රබල හා සාමාන්‍ය මටමේ Dual Core ප්‍රොසෙසර දෙකක් එක් කිරීමෙනි.කෙසේ වුවත් මෙම Lenovo දුරකථන සැබෑ ලෙසට Cores 8ක් සහිත
1.5GHz Cortex A53 ප්‍රොසෙසරයකින් සමන්විත 5.5 ක 720p තිරයක් සහිත මෙම දුරකථනයේ අභ්‍යන්තර මතකය 8GB වන අතර RAM ධාරිතාව 3GB වෙයි.32GB දක්වා මෙමරිපත් සම්බන්ධ කිරීමේ හැකියාවට අමතරව මෙම දුරකථනයේ ද්විත්ව සිම් පහසුවද අන්තර්ගත වීම විශේෂයකි.නවතම ඇන්ඩ්‍රොයිඩ් ලොලිපොප් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන මෙහි පිටුපස 8MP හා ඉදිරිපස 5MP අගයකින් යුත් කැමරාවක් ඇත.
Microsoft Lumia 640
microsoft සමාගම Lumia 640 Dual sim, Lumia 640XL, Lumia 640 LTE හා Lumia 640 XL LTE Dual sim ලෙස දුරකථන හතරක කණ්ඩායමක් නිකුත් කරයි.මෙහි Lumia 640 හා Lumia 640 XL හී ප්‍රධාන වෙනස්කම වන්නේ 640 හි අගල් පහක තිරයක් හා 8MP ප්‍රධාන කැමරාවක් තිබීමත් 640 XL හි අගල් 5.7 ක තිරයක් හා 13MP ප්‍රධාන කැමරාවක් තිබීමත්ය.මේවායින් ද්විත්ව සිම් හා 4G සබදතා ඇති දුරකථන ද්විත්වය Lumia 640 LTE ලෙසත් Lumia 640 Dual sim ලෙසත් හදුන්වයි.microsoft windows 8.1 මෙහෙයුම් පද්ධතිය ධාවනය වන මෙහි මාදිලි හතරෙහිම RAM අගය 1GB වන අතර 1.2GHz Dual Core ප්‍රොසෙසර වලින් බල ගැන්වේ.අභ්‍යන්තර මතකය 8GB වුවද 128GB දක්වා මෙමරි සම්බන්ධ කල හැක.
Lumia 640XL
DISPLAY | Type | IPS LCD capacitive touchscreen, 16M colors |
Size | 5.7 inches (~69.1% screen-to-body ratio) |
Resolution | 720 x 1280 pixels (~259 ppi pixel density) |
Multitouch | Yes |
Protection | Corning Gorilla Glass 3 |
| - ClearBlack display |
PLATFORM | OS | Microsoft Windows Phone 8.1 with Lumia Denim |
Chipset | Qualcomm MSM8226 Snapdragon 400 |
CPU | Quad-core 1.2 GHz Cortex-A7 |
GPU | Adreno 305 |
COMMS | WLAN | Wi-Fi 802.11 b/g/n, DLNA, hotspot |
Bluetooth | v4.0, A2DP |
GPS | Yes, with A-GPS, GLONASS, Beidou |
NFC | Yes |
Radio | FM radio |
USB | microUSB v2.0 |
FEATURES | Sensors | Accelerometer, proximity, compass, sensor core |
Messaging | SMS (threaded view), MMS, Email, Push Email, IM |
Browser | HTML5 |
Java | No |
| - Active noise cancellation with dedicated mic
- MP3/WAV/eAAC+/WMA player
- MP4/H.264/WMV player
- OneDrive (30 GB cloud storage)
- Document viewer
- Photo/video editor |
BATTERY | | Li-Ion 3000 mAh battery |
Stand-by | Up to 936 h (2G) / Up to 936 h (3G) |
Talk time | Up to 31 h 20 min (2G) / Up to 23 h 40 min (3G) |
MISC | Colors | Matte cyan, Orange, Black, Matte white, Glossy white |
Lumia 640 LTE
BODY | Dimensions | 141.3 x 72.2 x 8.8 mm (5.56 x 2.84 x 0.35 in) |
Weight | 145 g (5.11 oz) |
SIM | Dual SIM (Micro-SIM, dual stand-by) |
DISPLAY | Type | IPS LCD capacitive touchscreen, 16M colors |
Size | 5.0 inches (~67.6% screen-to-body ratio) |
Resolution | 720 x 1280 pixels (~294 ppi pixel density) |
Multitouch | Yes |
Protection | Corning Gorilla Glass 3 |
| - ClearBlack display |
PLATFORM | OS | Microsoft Windows Phone 8.1 with Lumia Denim |
Chipset | Qualcomm MSM8926 Snapdragon 400 |
CPU | Quad-core 1.2 GHz Cortex-A7 |
GPU | Adreno 305 |
COMMS | WLAN | Wi-Fi 802.11 b/g/n, DLNA, hotspot |
Bluetooth | v4.0, A2DP |
GPS | Yes, with A-GPS, GLONASS, Beidou |
NFC | Yes |
Radio | FM radio |
USB | microUSB v2.0 |
FEATURES | Sensors | Accelerometer, proximity, compass |
Messaging | SMS (threaded view), MMS, Email, Push Email, IM |
Browser | HTML5 |
Java | No |
| - Active noise cancellation with dedicated mic
- MP3/WAV/eAAC+/WMA player
- MP4/H.264/WMV player
- OneDrive (30 GB cloud storage)
- Document viewer
- Photo/video editor |
BATTERY | | Li-Ion 2500 mAh battery |
Stand-by | Up to 864 h (2G) / Up to 864 h (3G) |
Talk time | Up to 26 h 30 min (2G) / Up to 17 h 30 min (3G) |
MISC | Colors | Glossy cyan, Orange, White, Matte black |
0 comments:
Post a Comment