විවිධ වෙබ් සේවා #1

යම් ඉමේජයක් ඇති වෙබ් අඩවි සොයා දෙන ඉමේජ් රෙඩර් 





යම් ඉමේජයක් ප්‍රසිද්ධ කර ඇති වෙබ් අඩවි සොයා ගන්නට ඕනෑනම් මෙම ඉමේජ් රිවර්ස් සර්ච් සේවය යොදාගන්නට පුළුවන .පරිගණකයේ සිට යම් ඉමේජයක් මෙම වෙබ් අඩවිය වෙත අප්ලෝඩ් කලවිට එය ඇති වෙනත් වෙබ් අඩවි ඇතොත් ඒවා සොයා පෙන්වයි.

වෙබ් අඩවියට පිවිසීමට මෙතන click කරන්න .


280daily
දිනපතා මතක සටහන් තැබිය හැකි ටුඑයිටිඩේලි 






දවස තුල කරන වැඩ ගැන කෙටිසටහන් තබන්නට මෙම වෙබ් සේවයෙන් දෙන ටූල්ස් යොදා ගත හැක.දවස තුල කල වැඩ ගැන තබන කෙටි සටහන් ඇසුරෙන් විවිඩ ග්‍රැෆික් පුවත්  ලබා ගෙන විමසන්නට පුළුවන් මෙන්ම ඒවා ශෙයා කරන්නත් පුළුවන්.

වෙබ් අඩවියට පිවිසෙන්න මෙතන click කරන්න


Dropmysite.com
වෙබ් අඩවි හෝ ඩේටාබේස් බැකප් කර දෙන ඩ්‍රොප්මයිසයිට් 




කුමන මාදිලියක වෙබ් අඩවියක් හෝ ඩේටා බේස් එකක් කිසිදා අහිමි නොවෙන සේ  ක්ලවුඩ් ක්‍රමයට ගබඩා කර තබා ගන්නට මෙම වෙබ් සේවාව යොදා ගත හැක.

වෙබ් අඩවියට පිවිසීමට මෙතන click කරන්න








0 comments:

Post a Comment

 
computer දන්න සිංහලෙන් © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes