කිසිම software එකක් නොමැතිව folder lock එකක් සාදා ගන්නා ආකාරය

අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද කිසිම software එකක් නොමැතිව widows වල folder එකක් lock කරගන්නේ කියලා .ඇත්තටම මේක notepad එකත් එක්ක කරන සෙල්ලමක්.

                                                               


පියවර1:- ඉස්සරලාම ඔයාලා notepad එක open කරලා පහත code එක copy කර paste කරගන්න.


cls 
@ECHO OFF 
title lock box
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK 
if NOT EXIST MyFolder goto MDMyFolder 
:CONFIRM 
echo Are you sure to lock this folder? (Y/N) 
set/p "cho=>" 
if %cho%==Y goto LOCK 
if %cho%==y goto LOCK 
if %cho%==n goto END 
if %cho%==N goto END 
echo Invalid choice. 
goto CONFIRM 
:LOCK 
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
echo Folder locked 
goto End 
:UNLOCK 
echo Enter password to Unlock Your Secure Folder 
set/p "pass=>" 
if NOT %pass%== 1234 goto FAIL 
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" 
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder 
echo Folder Unlocked successfully 
goto End 
:FAIL 
echo Invalid password 
goto end 
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully 
goto End 
:End






පියවර2:- දැන් file හරහා save as යන්න.file name එකට "Lock.bat ලෙසත් save as type එක all file යන්නත් ලබාදී save කරගන්න.
(ඉහත code එකේ නිල් පාටින් ඇති 1234 වෙනුවට ඔබට කැමති මුරපදයක් ඔබගේ ෆෝල්ඩර් ලොක් එක සදහා යොදා ගත හැක.එය ඔබට කැමති පරිදි වෙනස් කරගැනීමෙන් අනතුරුව save කරගන්න.)

පියවර3:- දැන් ඔබ save කර ස්ථානයට ගොස් locker  යන icon එක මත ඩබල් ක්ලික් කර ගන්න.ඉන්පසු MyFolder ලෙස අළුත් folder එකක් දැක ගත හැක.පසුව ඔබට අවශ්‍ය data එම folder එක තුලට දමා නැවත වරක් locker icon එක මත ඩබල් ක්ලික් කරන්න.

පියවර4:- ඉන්පසුව ඔබට lock box ලෙස වින්ඩෝ එකක් ලැබේවි.ඉන්පසු එය මත Y ලෙස type කර enter කරන්න.

පියවර5:- ඔබට නැවත එම ලොක් කල folder එක open කර ගැනීමට නැවත locker icon එක මත ඩබල් ක්ලික් කර ඔබ යොදපු password එක ලබාදී enter ඔබන්න.






0 comments:

Post a Comment

 
computer දන්න සිංහලෙන් © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes