මේකෙන් පුළුවන් අපිට ඕනෑම ඩොකියුමන්ට් එකක (ebook,pdf,word,powerpoint) ඉංග්‍රීසි තේරුම ඩබල් ක්ලික් කරලා දැන ගන්න..දැනට පවතින වැඩසටහන් වල ඇති අවාසියක් නම් එම වැඩසටහනක් බාවිතා කල හැක්කේ web browser සදහා පමණක් වීමයි.මෙම වැඩසටහන microsoft word , powerpoint,firefox,chrome,note pad බොහොමයක් එදිනෙදා භාවිතා කරන මෘදුකාංග සමග පහසුවෙන් ක්‍රියාත්මක කල හැක .....මේකේ නම තමා සරල වදන
මෙන්න ලින්ක් එක
ෆේස් බුක් පේජ් එකට මෙතනින් ගියහැකි....
0 comments:
Post a Comment