පිරිහෙමින් පවතින අපේ රට............





ඔයාල සමහර විට දන්නවා ඇති ලංකාව කියන්නේ #ගූගල් වල SEX   කියලා ටයිප් කරලා   වාර්තාගත වෙච්ච රටක්....මම මේක කියන්නේ හරිම කණගාටුවෙන් යාළුවේ...නැතුව ආතල් එකක් එහෙම ගන්න හිතාගෙන නෙමේ...ඒ අය ලංකාවෙනුත් වැඩියෙන්ම සෙක්ස් කියලා සර්ච් කරපු ප්‍රදේශයත් කියලා තියෙනවා...මම ඒක මෙතන කියන්නෑ,මොකද සමහර විට ඒ පෙදෙසේ යාළුවෝ මගේ බුකියේ ඇති..ඉතින් ඔයාලම පුද්ගලිකවම හිතලා බලන්න ඒක අපේ රටට කොච්චර අවනම්බුවක්ද කියලා....මටනම් හිතෙන්නේ ලෝක_කුසලානේ කෙසේ වෙතත් අපිට ලගදීම සෙක්ස්_කුසලානේ ගන්ඩ ලැබෙයි කියල..........
ඇත්තටම ඔයාලා හිතන්නකෝ ඇමරිකාව_යුරෝපීය රටවල කොච්චර අසහන කාර කාරියෝ හිටියත් ඒ රටවල එහෙම වාර්තා ගතවීමක් නැහැ (ලංකාව තරම්) සමහර අය කියයි ඉතින් ඒ රටවල ලයිව්නේ කියලා.......ඔව් ඒක වෙන්න පුළුවන්...නමුත් උන්ට කිසිම සංස්කෘතියක් නැහැ(අපේ රටේ වගේ) එකයි උන්ට ඕවා ගානක්වත් නැත්තේ....මහ පාර උනත් උන්ට ඔට්ටුයි.....කොහොමත් ඒ රට වල ගෑණු උනත් පිරිමි කිහිප දෙනෙකු සමග සංසර්ගයේ යෙදිලා තමාව #උපරිමයෙන් සතුටු කරන්න පුලුව කෙනා තමා කසාද බදින්නේ.....ඇත්තටම උන් පතිවත රකිනවා  කියන එකක් දන්නෙවත් නැතුව ඇති....උන්ට ඕනේ  හැම ඒකාටම අල්ලලා බලලා උපරිම වින්දනයක් ලබා දෙන්න පුළුවන් මිනිහා කසාද බැදගන්න විතරයි  ඒකයි මම කිව්වේ පතිවත රකිනවා කියන එක අහලවත් නැතුව ඇති කිව්වේ.. ...ඇත්තටම අපේ රටේ මුල ඉදලා එහෙම එකක් තිබුන නිසා තමයි අපේ රට උන්ගේ ඒ බලුකම් අතින් පිරිහිලා නැත්තේ.....එහෙම සංකර  ගැනුත් නැතුවම නොවේ(ගණිකාවෝ) උන් ඉතින් ඒ ලබන ආත්මේ බැල්ලියෝ වෙලා උප්පත්තියක් ලබන්ඩ පෙරුම් පුරන උන්නේ. උන් දැනගන්න ඔනී පිරිමින්ගේ කෙලි බඩුවක් වෙන්නැතුව ගණිකාව කියන නාමයට අයිතිවාසිකම් කියන්නතුව ජිවත් වෙන්න ...මොකද පිරිමි ඔය හැම වැඩක් කරත් අන්තිමට උන් කසාද නොබැද ඉන්නනෙ නැනේ..  පිරිමි  කසාද බදිද්දී ගෑනුන්ගේ පතිවත රැකිල්ල පිළිබද හොයලා බලලා තමා හොද ගැනුලමයෙක්ව කසාද බදින්නේ නැතුව ඔය වටේ අල්ලන උන් නෙමේ. පිරිමින්ගේ  එහෙම බලන්න දෙයක් නැ(තිබුනත් බලන්නෙත් නැ )   ඉතින් ඒක මේ ගොන් හරකියෝ  දැන ගන්න ඔනී .....  පිට රට වලගොඩක්  පිරිමින්ට එහෙම ගානක් නැ උන් ඕවා හොයන්න යන්නැ මොකද උන්ගේ අපේ රටේ වගේ සංස්කෘතියක් නැ  ඉතින් අපිට උන්ගේ ඒ  රට වල   රෙද්දවල් වැඩක් නැ .ඇත්තටම ඒ රටේ පොඩි ගෑනු දරුවෝ පවා දෙමාපියෝ අවුරුදු 16ක් වෙනකොට අත ඇරලා දානවා....පස්සේ ඒ ළමයිගේ කන්‍යාබාවය නැති උනත් ඒ දෙමාපියන්ට ප්‍රශ්නයක්  නැ  .ඒක තාම උන්ගේ අමන  සංස්කෘතිය... ඇත්තටම ඒ අතින් අපේ රටේ ගොඩක්  ගෑනු දරුවෝ වාසනාවන්තයි....මොකද අපේ රටේ ඉස්සර ඉදලම හොද සංස්කෘතියක් තියෙනවා ..තමන්ගේ දෙමපියගේ පන කෙන්ද තියෙනකන් ඒ ළමයි(වැඩිවියට පත් උනහමත්) ගැන සැලකිල්ලෙන් ඉන්නේ .නමුත් දැන් ඇත්තටම කියන්න කණගාටුයි අද ඒ සංස්කෘතිය පිරිහිමින් තියෙනවා.....ඒ මොකක්වත් නිසා නෙවේ ඔය එක එක  පදුරු_අස්සේ_ජාතක වුන උන් හන්දා .....උන් මේ අපේ රටේ වැරදිලා ඉපදිච්ච  උන්....
ඇත්තට මම අර කලින් කියපු බටහිර රටවල එහෙම සංස්කෘතියක් කියලා දෙයක් මුල ඉදලා තිබිලා නැහැ.ඒ කයි  ඒ  රටවල මිනිස්සු ඒ විදිහට හැසිරෙන්නේ.....ඉතින් ඒක අපේ රටේ සමහර  මිහරක්ට තේරෙන්නේ නැ....ඒ රටවල උන් කරන පදිරි වැඩේ තමා ඒ උන්කරන බලු කම් අනෙක් සන්ස්ක්කෘතික රටවලට බෙදන එක (බ්ළු_ෆිල්ම් )[වැල]........
ඉතින් අපේ රටේ සම්මහර  මීහරක් කරන්නේ  ඒ උන්ගේ බලු කම් බලලා,බල බල ස්වයන්වින්දන්යක් ලබන එක... මම ස්වයන්වින්දනයක් ලබන එක නරකයි කියන්නෑ......නමුත් ඒවාට පිළිවෙලක් තියෙන්න ඔනී..... ඉතින් දැන් අපේ එවුන්ට ඒවා බලලා අසහනය වැඩිවෙලා ......නෙට්  එකට ගිහින් ඔන්ලයින්  හරි ඩවුන්ලෝඩ් කරලා හරි ඒ උන්ගේ බලුකම් බලන එක...අන්න එතන තමා අපිට වැරදුනේ.......බලු වැඩ කරන...ඒවා අපිට එවන රටවලට වඩා බලු වැඩ නොකරන(ගොඩක් අය ) උන්ගේ ඒවා බලන අපි ඉස්සරහින්............දැන්  ඉති ආය මේක වෙනස් කරන්න බැ......ඒ වයිරස් එක පැතිරිලා ඉවරයි.....මම කියන්නේ  ඔය උන්ගේ බටහිර  පුකවල් බලන අසහන කාර කාරියන්ට නෙට් එකෙන් ආය ඔය ජරාව සර්ච් කරන්න   එපා.......රටට ආදරයක්,කැක්කුමක්  තියෙන උන්ට මම මේ කියන්නේ...........අනිත් පොන්නයන්ට කොහොමත් කිව්වට වැඩක් නැනේ......මට මේ පොස්ටුව බලලා එකෙක් හරි එහෙම සර්ච් කරන එක නතර කලොත් ඇති....මොකද එතකොට එකෙක් හරි මන් කියන දේ ඇහුවනේ මට ඒක සතුටුයි.........
පොඩ්ඩක් හිතලා බලන්න උන් ඒ මොන බලු වැඩේ කරත් ඒ හැම රටක්ම හැම අතින්ම අපේ රටට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ...දැනුම,බුද්ධිය,තාක්ෂනය ඒ හැම අතින්ම.......උන් බලන්නේ අනෙක් රටවල් වල්මත් කරලා කොහොම හරි ඉදිරියට යන්න..ඉතින් අපි ඒ උන්ගේ බලුකම් වලට අහුවෙන්න හොද නැ ........ඒ කෙන් වෙන්නේ අපේ රට තවත් දුප්පත් වීමයි...ඒක උබලා පොඩ්ඩක් කල්පනා කරලා බලලා තේරුම් ගනිල්ලා....මම මේවා කියන්නේ උබලත් එක්ක තරහකට නෙමේ බොක්කලා මට මේ රට ගැන කැක්කුමක් තියෙන නිසා .....අපි අපේ රත්තරන් රටත් බලුකම් අතින් නෙමේ දනුම්මෙන් බුද්දියෙන් තාක්ෂණයෙන් යන ඒවගෙනුයි  ඉදිරියට ගෙන්න ඔනී .....ඒක අපිට කරන්න පුළුවන් උන්ගේ බලු කම් වලට පෙරේත වෙන්නේ නැත්නම් විතරයි.....නැත්නම් අපිට ඉන්න  වෙන්නේ උන්ගේ පුකවල් දිහා බල බල තමා...මන් කියන දේ පොඩ්ඩක් හිතට ගනිල්ලා බොක්කලා .............
උන්ට මචං ඒවා පුරුදුයි මොකද ඒ උන්ගේ සංස්කෘතිය..............ඉතින් අපිත් දැන් උන්ගේ බලුකම් කර කර පටන් ගන්න ගියොත් වෙන්නේ හැමදාම ඒක කර කර ඉන්න....ඒක උබලම තීරණය කරපල්ලා....
අපිට රත්තරන් සංස්කෘතියක් තියෙනවා අපි ඒ සංස්කෘතියත් රැකගෙන තමා ඉදිරියට  යන්න ඔනී...නැතුව වල්කම් එක්ක නෙමෙයි.....එහෙම ගියොත් අපේ රත්තරන් රටත් ගොඩ......එතකොට ඔය එක එකා ඉස්සරහා දෙකට නැමෙන්න ඔනී නැ මචන්ලා .....මන් දන්නවා ඒක අපිට කරන්න පුළුවන් උබලට ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ පොඩි දෙයක්...උන්ගේ බලු කම් වලට ගිජු නොවෙන එක .............

දැන් තමා අනිත් එක  .................





ෆේස් බුක් කියන්නෙත් ඒ වගේ රට කපටි වැඩක්....මේකෙදි වෙන්නේ අපි අනුන්ගේ වෙළද භාණ්ඩයක් වීමයි ...උබලා දන්නවද  අපි මේ දාන හැම පොස්ට් එකක්ම,ඇඩ් කරගන්නා හැම යාලුවෙක්ම ,ශෙයා කරන හැම ලින්ක් එකක්ම....අප්ලෝඩ් කරන හැම ෆොටෝ එකක්ම උන් එකතු කරලා ඒවා දත්ත බවට පෙරරලා අපිව මේ බුකියේ වෙළද භාණ්ඩයක් කරගෙන නටවන එක ....මන් දන්නැ  උබලා කොහොම මේකේ නටනවද කියලා...............ඇත්තටම මට  මේ බුකිය විහිළුවක්....කවදාවත් මේකෙන් මගේ ජිවිතේට වැදගත් කියලා ගන්ඩ දේවල් හම්බෙලා නැ (නැතුවම නෙමේ සමහර පොස්ට් වලින් ජිවිතේට වැදගත් වෙන දේවලුත් තියෙනවා)...අනික මම මේකෙන් ආතල් එකක් ගන්නෙත් නැ මට එහෙම දනිලත් නැ ......එත් සමහර උන් කරන ඒවා දැක්කහම අනේ මන්දා කියලා හිතෙනවා පව් ඉතින් උන් ....මොනවා කරන්නද ?.........හරිම මාදමිකයි ඒක ............පෙළක් උන් ඉන්බොක්ස් ඇවිල්ල එක එක මගුල් අහනවා.......දැන් ඉන්න උන්ට කෙල්ලෝ හොයන්නත් බැ කොල්ලෝ හොයන්නත් බැ කෙල්ලන්ගෙන් අහන්න ඔනී ඒවා කොල්ලන්ගෙන් අහනවා කොල්ලන්ගෙන් අහන්ඩ ඔනී ඒවා කෙල්ලන්ගෙන් අහනවා  පව් ඉතින්....ඒ වගේ අයත් ඉතින් ඉන්නවනේ ...මාත් ඉතින් උන්ගේ හිත හැදෙන්න මොනවා හරි කියලා දානවා පව්නේ ...නේ ?
ෆේස් බුක් කියන්නෙත් ඒක සමාගමක් කියලා ඔයාලට හිතුනට එහෙම නැ ...එහෙම තිබුනේ මේක  පටන් ගත්ත අලුත් වගේ....අන්න ඒ කාලේ වගේ මම ගොඩක් කැමති.....දැන් මේක සමාගම් බර ගානක් එකතුවක් .....දැන් නිකන් මටනම් හිතෙන්නේ මේක ඊබේ,ඉක්මන්.එල්කේ වගේ කියලා........කොහොමත් මම දන්නවා මේකේ ඉන්න ගොඩක් උන් ඔය ලයික් බටන් එකයි කමෙන්ට් බොක්ස් එකයි නැත්නම් මේකේ  බල්ලෙක්වත් ලගින්නැ කියලා......ඒ  දෙක නැත්නම් මෙලහකටත් ෆේස් බුක් බංකලොත් වෙලා ගොඩක් කල්.....ඇත්තටම මට තේරෙන්නේ නැතේ ඔය ලයික් වලිනුයි කමෙන්ට් වලිනුයි ලබන වින්දනේ  මොකක්ද කියලා ...........ඒකත් ඔය ස්වයන්වින්දනය වගේද?...අනේ මන්ද......ඒ කත් ඔය අපේ රටේ උන්ට තියෙන අනෙක් පිස්සුව...ඊළගට ලංකාව ප්‍රසිද්ද  වෙන්නේ වැඩිම එෆ්බි මේනියාව තියෙන්නේ ලංකාවට කියලා....දැනටමත් සමහර විට එහෙම වෙන්න ඇති...ලගදීම ඒකත් අහන්න ලැබෙයි...මගේ ප්‍රාර්ථනාව එහෙම නොවේවා කියලා.......මම නම්  මේක පාවිච්චි කරන්නේ මගේ අදහස් පල කරන්නයි   ඒවා යාළුවන්ට කියන්නයි ....මොකද අද කාලේ පොතක් පත්තරයක් සගරාවක්  ලිව්වා කියලා  මොකාවත් බලන එකක්යැ ...නැතුව කම් සැපක්වත් වින්දනයක් වත්  ලබන්න මම  බුකිය පාවිච්චි කරන්නැ  .......
මම කියන්නේ නැ මචන්ලා එෆ්බි එන්න එපා කියලා ඒකට ලිමිට් එකක් තියාගනින්...අපිට මේකෙන් යාලුවන්ගේ අදහස් දැනගන්න පුළුවන් උනත් ඒ ගන්න දේ බොලාගේ ජිවිතේට වැදගත් වෙන්න පුළුවන් විදිහට ගනිල්ලා ....මට මේ එෆ්බි එක ගැනත් කියනවනම් පිටු ගනම්  කියන්න පුළුවන් මන් දන්නවා එතකොට බොක්කලා ටික මාත් එක්ක තරහවෙයි ....මේ හැම දේකම තියෙන්නේ අනිත්‍ය බවක් කියලා හිතාගෙන වැඩ කරන්න...අනුන්ගේ රටවල් පෝසත් කරන්න බලන්න එපා අපේ රත්තරන් රට ගොඩගන්න බලන්න.... මගේ අවසාන මතය මිනිසා ෆේස් බුක් අප්ලෝඩ් කරාට ෆේස්බුක් මිනිසා ඩවුන්ලෝඩ් කරන එකයි වෙන්නේ මොකද අපි මේකේ ලගින සැම තත්පරයක් ගානෙම දියුණු වෙන්නේ වෙනත් රටක්.මම කියන්නෑ හැම ඒකාටම ඩොක්ටර්ස්ලා ඉංජිනේරුවෝ වෙන්න කියලා..එහෙම වෙන්නෙත් නැනේ.
එත් හැම ඒකාටම මොකක් හරි දක්ෂතාවයක් තියෙනා.උබලා මන්ද මානසික නැත්නම් උබලට ඒක අදුරගන්න පුළුවන්...කොහොමත් ඒ වගේ උන් එෆ්බි එන්නේ නැනේ...මේකේ ලගින්නත් . පොඩි හරි දැනුමක් තියෙන්න ඕනිනේ.අඩුම තරමේ තමන්ගේම කියලා දෑතේ කර්මාන්තයක් හරි කරලා දියුණු වෙන්න බලහල්ලා.පොඩියට පටන් ගනින් මුලදී ලාබයක් ගැන හිතන්න එපා.කුනුකොල්ලෙට හරි කරගෙන පලයව්.ඔය දැන් ප්‍රසිද්ද වෙලා තියෙන හැම සමාගමක්ම,කර්මාන්තයක්ම එහෙම පොඩියට ලාබයක් නොලබා කරගෙන ගිය එව්වා....එත් දැන් බලහන්කු උන් ඒවා  මහපරිමානෙන් කරන කෝටිපතියෝ එකයි මම කිව්වේ අපේ උත්සාහය තියේනම් කරන්න බැරි මගුලක් නැ බොක්කලා.අපේ රටෙත් ඉන්නවා සුපිරි වැඩ කාරයෝ එත් කරුමෙ කියන්නේ උන්ගේ සර්විස් එකත් පිටරටට.පිට රට උන් බලන්නේ ලෝකේ කොහේ හිටියත් වැඩ්ඩො ටික උන් ඉල්ලන ගානක් දීලා හරි උන්ගේ රටට ගෙන්න ගන්න.උන්ට එහෙම පුරවැසිබාවය කොහෙද කියලා අදාල නැ ..උන් බලන්නේ ඒ වැඩ්ඩන්ගේ මොලෙන් වැඩක් ගෙන උන්ගේ රට දියුණු කරගන්න.ඉතින් අපේ රටේ හරක්ට ඒක තේරෙන්නේ නැ.එකයි අපි හුගක් දුප්පත්.ඉගෙනගත්ත උන්ට තැනකුත් නැ නැති උන්ටත්   නැ.කොහොම හරි අපේ උන් බලන්නේ උඩට යන එකා බිමට ඇදලා දාන්නේ කොහොමද කියලා .ඒක තමා අපේ උන්ට තියෙන විසදගන්න බැරිවෙලා තියෙන ප්‍රශ්නේ .
තව අපේ රටේ ඉන්නවා ඉගෙන ගත්තේ නැති උනාට ගොඩක් නිර්මාණශීලි මිනිස්සු .සමහර වෙලාවට ඒ මිනිස්සුන්ට තමන්ගේ නිර්මාණ ඉදිරියට ගෙන්න තරම් වත්කමක් නැ .එහෙම ආවත් උබලට අධ්‍යාපනයක් නැ කියලා ඒ අයව සමාජය ඉදිරියේ කොන් කරලා දානවා .ඒක තමා අපේ රටේ උන්ගේ හැටි.නැතුව ඒ අහිංසක මිනිස්සුන්ගේ නිර්මාණ වලට වටිනාකමක් දීලා ඉස්සරහට අරන් යන්න බලන එක නෙමේ.අපේ රටේ ගොඩක් මිනිස්සු එකාට එකෙක් හරි ඉරිසියයි.තමන්ට වඩා අනිත් අය දියුණු වෙයි කියලා බයයි උන්ට.ඒකයි සිංහලයාගේ ගතිය .ලංකාවේ උනත් ප්‍රදාන වශයෙන්  ජන කොට්ටාස 4ක් ජිවත් වෙනවනේ.මන් කිව්වේ ඔය සිංහලයා ගැන.මුස්ලිම්,දෙමළ අය ගත්තහම ඒ මිනිස්සු එහෙම ඉරිසියත් නැ කම්මලිත් නැ .නිකන් හිතහල්ලකෝ උබලා අඩු ගානක බඩුවක් ගන්න කඩේකට රිංගුවා කියලා.ඒ බඩුව තියෙන්නේ කොහේ හරි අස්සක ගහලනම් මුස්ලිම් හරි දෙමල කඩේ හරි අය හැම රෙද්දක්ම එලියට ඇදලා හරි අපිට ඒ බඩුව හොයලා විකුනනවා.එකයි උන්න්ගේ ගතිය.ඒත් සිංහල කඩේකට රින්ගුවහම උන් තිබුනත් ඒක නැ කියන්නේ.ඒක තමා අපේ ගොන් ගතිය.ඒ කඩවල අය බලන්නේ අඩු ගානක උනත් බඩුවක් සොච්චමට හරි විකුණලා දියුණුවෙන්න .එකයි මුස්ලිම්,දෙමළ අය දියුණු වෙන්නේ.අපේ එවුන්ට ඒවා අල්ලන්නෙත් නැ ...ඊට පස්සේ අපේ ගොන් ඩයල් කරන්නේ....ජාතිවාදය අවුස්සලා උන්ව පන්නලා ඒ මිනිස්සුන්ගේ දියුණුවත් බංකලොත් කරලා දාන්න.......නැත්නම් ඒ මිනිස්සුත් අපේ එවුන් වගේ ආතල් එකක් අරගෙන බුල ගහගෙන ඉන්නවනම් ඔය කිසිම ජාතිවාදයක් නැ.
ඉතින් මම කියන්නනේ මොලේ තියෙන ම්නිස්සුන්ගෙන්  මොලෙන් වැඩක් අරන් මේ රට ගොඩ ගමු කියල කම්මැලි වෙන්නේ නැතුව.අනිත් අයගේ හැකියාවන් වලට ඉරිසියා නොකර ඒ අයගේ නිර්මාණ වලට වටිනාකමක් දීලා..





අනිත් කාරණය තමා ඔය සංචාරකයෝ කියලා ජන්ගියයි බ්‍රා එකයි ඇදලා අව්වතපින්න කියලා එන හැතිකරේට පොල්ලක් අරන් ගහලා පන්නන්න ඔනී එකේ අපේ උන් කරන්නේ දෙකට නැමිලා උන්ව පිළිගන්න එක.උන් මේ අපිව පෝසත් කරන්න එන උන් නෙමේ. උන් ඇවිලා  ආප්පයක් කාල දෙකයි පනහේ ප්ලේන්ටියක් ගහන්න ආපු උන්.උන් ඔය කරන්නේ අව්ව තපින්න කියලා ඇවිල්ලා පස්සේ ජන්ගියයි බ්‍රා එකයි ගලවලා දාලා අමු හෙළුවෙන්  ලංකාවේ ප්‍රසිද්ධ තැන්(ආගමික ස්ථාන වගේ )වලට ගිහින් නිරුවත පෙන්නගෙන   පොටෝ ගහන එක.ඊට පස්සේ උන් ඒවා ඒ රට වල ප්‍රසිද්ද කරනවා(නෙට් එකට දාලා ).පස්සේ ඒවා හැම එකාම බලනවා ඊට පස්සේ වෙන්නේ අපේ මේ බෞද්ධ සංස්කෘතිය හැල්ලුවෙලා යන එක.උන්ට කරන්න ඔනී ඒකයි.ඊට පස්සේ අපේ රටටත් කිසිම පිළිගැනීමක් නැ.දැනටමත් ඔය පිළිගැනීමක් කියලා තියෙන්නේ අපේ මේ රත්තරන් වටිනා සංස්කෘතිය නිසා.නැත්නම් අපිත් මෙලහටත් බල්ලෝ ගානට වැටිලා .ඉතින් අපි කරන්න ඔනී ඒ වගේ උන් පිළිගන්න ඔනී පොලුපාරක් දීලා .නැතුව මල් දීලා දෙකට නැමිල්ලා නෙමේ.උන් මේ අපේ රට කන්න ආපු ජාතියක්.අපි එහෙම ඒ රට වලට ගිහිල්ලා ඒ රටට නිගා වෙන විදිහට හෙළුවෙන් ඩාන්ස් පාරක් එහෙම දැම්මොත් උන් කරන්නේ අපේ අහවල් ඒක කපලා අතට දීලා රටින් පිටුවහල් කරන එක.ඉතින් අපිත් උන්ට ඒක තමා කරන්න ඔනී.උන් මේ කිසිම ආගමක් විනයක් නැතුව පදුරු අස්සේ ජාතක උන එවුන් .මම මේ ටික කිව්වේ කිසිම ආතල් එකක් ගන්න නෙමේ මචන්ලා  මට මේ රට ගැන කැක්කුමක් තියෙන නිසා.
මේකේ හිත රිදෙන වචන නරක වචන වගේ කියෙවුනානම් සොරි හොද.ඒ මගේ හිතේ වේදනාවට කියවුන ඒවා.

  ඇෆ්ෆට දැන් වෙලාවත් පාන්දර 3.13 පට්ට නිදිමතයි,,,තවකියන්න ගොඩක් දේවල් තියෙනවා ඒත්  දැන් දොයිය ගන්න ඔනී .....5.00 ඇහැරෙන්න තියෙනවා....මන් කියපු දේ හිතට ගන්න බොක්කලා උබලා එක්ක තරහකට නෙමි මේ ටික කිව්වේ රටට තියෙන ආදරේ වගේම කැක්කුම නිසා මොකද මම කැමති නැ  අපේ රට අනෙක් සස්කෘතියක් නැති රටවල් වලට නැමෙනවට  එකයි .....මන් දන්නැ කි දෙනෙක් මේ පොස්ටුව කියවයිද කියලා ....එකට මට කමක් නැ මගේ හිතේ තියෙන ටික කිව්වේ ....කස්ටියටම ජයවේවා.....රට ඉදිරියටම ...................
මම මෙහෙමෙ බ්ලොග් ලියන්නත් පටන් ගත්තේ මේවා කියන්න මට වෙන විදිහක් නැති නිසා
තවද  කාලය ආපසු හරවා ගත නොහැක ....ඔබ දැන් සිටින්නේ කොතනද එතනින් නැගිට ජීවිතය ජයගෙන අපේ රත්තරන් රට ගොඩ දාමු..............ජය වේවා ....

මෙය කාටත් විවුර්ත බැවින් තමන්ට කැමතිලෙස අදහස් දැක්වීමට ඉඩ ඇත......ඔබගේ බැනුම් උනත් මට   ශක්තියක්  ...............
                                 තෙරුවන්සරණයි


3 comments:

 
computer දන්න සිංහලෙන් © 2012 | Designed by LogosDatabase.com, in collaboration with Credit Card Machines, Corporate Headquarters and Motivational Quotes